Sunday, March 30 2025
Breaking News
recent

චන්දිමාල්ට තරඟ තහනමක්...




ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුවාර 20-20 නායක දිනේෂ් චන්දිමාල්ට එක් තරග තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ ඊයේ (27) දා පැවැති ශ්‍රී ලංකා- එංගලන්ත තරගයේදී ඔහු නියමිත කාලසීමාවට පන්දුවාර යොමු කිරීමට අපොහොසුුත් වූ නිසාය.
ඒ අනුව සඳුදා (31) දා නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව මූලික වටයේ මුහුණදෙන තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලසිත් මාලිංගට හිමිව තිබෙනවා. තරග තහනමට අමතරව ඔහුගේ තරග ගාස්තුවෙන් 20% ක මුදලක්ද දඩ වශයෙන් අයකර ගැනීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඊයේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරඟයේදී ශ‍්‍රී ලංකාව පරාජයට පත්වූවා. යම් හෙයකින් ඊයේ තරඟය ජයග‍්‍රහණය කලේනම් ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයේ තරඟ සදහා තේරී පත්වනවා.

No comments:

LATEST MOVIES

Total Pageviews

292504

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.