අතුරුදන්වූ ගුවන් යානය සොයා ගැනීමට එෆ්.බී.අයි සහයත්.
අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණ සඳහා සහය ලබා දෙන ලෙස මැලේසියානු බලධාරින් ඇමෙරිකානු විමර්ශන කාර්යාංශය හෙවත් එෆ්.බී.අයි. සහය ඉල්ලා තිබෙනවා. අතුරුදන්වූ ගුවන් යානයේ සිටි නියමුවාගේ නිවසේ තිබී ගුවන් යානයකට සමාන ආකෘතියක් සොයා ගැනීම සහ අතුරුදන්වූ ගුවන් යානයට අදාළ ලියකියවිලි කිහිපයක් අස්ථානගතවීම පිළිබඳව මේ වනවිට පරීක්ෂණ කණ්ඩායම්වල විශේෂ අවධානය යොමුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට පැමිණීම සඳහායි මැලේසියානු බලධාරින් එෆ්.බී.අයි. සහය ඉල්ලා ඇත්තේ.
-hirufm-
No comments:
Post a Comment