Breaking News
recent

ක‍්‍රම 108කට සාරි අඳින්න ඉගෙන ගන්න



සාරි අඳින්න කැමැති වුණත් සාරි අඳින්න නොදන්න කාන්තාවන්ට සාරි අඳින්නට කියා දෙන අපූරු පාසැලක් ඉන්දියාවේ පිහිටා තිබේ.  මෙම පාසැලේ ගුරුවරිය ඉන්දීය ජාතික රිටා කපූර් චිස්ටි මහත්මියයි. 

 

දිනපතා සෙනසුරාදා උදෑසන මෙම පන්තිය පැවැත්වෙන අතර ඊට සහභාගී වීමට ඉන්දීය කාන්තාවන් සේම විදේශීය කාන්තාවන් ද පැමිණෙති. චිස්ටි මහත්මිය තම පන්තියට පැමිණෙන සිසුවියන්ට සාරි අඳින ක‍්‍රම 108ක් උගන්වනු ලබයි. මෙම සාරි අඳින්නට උගන්වන පාසැල ගැන එරටට පැමිණෙන විදේශීය කතුන් දක්වන්නේ සුබවාදී හැඟීමකි. සාරි අඳින්න ඉගෙන ගැනීමට ඇති ආශාව නිසාම සෑම සෙනසුරාදා උදෑසනක්ම චිස්ටිගේ පන්තිය වෙනුවෙන් වෙන් කරන්නට එම සිසුවියන් පුරුදු වී සිටිති.

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.