Sunday, March 30 2025
Breaking News
recent

වේගවත්ම පියා..

වේගවත්ම පියා..


දිනක් මිතුරන් තිදෙනෙක් තම මවිපියන් ගැන කතා කරමි සිටියේය.

පලමු මිතුරා අපේ තාත්තට පුලුවන් පැයට කිලොමිටර් 80 වේගයෙන් යන වාහනයක් පස්සේ
දුවලා ගිහින් වාහනයට නගින්න.

දෙවන මිතුරා අපේ තාත්තට පුලුවන් අහස් කූරක් පත්තු කරලා එක පුපුරන තැනට ගිහින්
ඒක පුපුරන්න නොදී නිවලා දාන්න.

තෙවනි මිතුරා අපේ තාත්තගේ office එක ඇරෙන්නේ 5.00 අපේ තාත්තා 3.00 වෙනකොට
ගෙදර එනවා.

ඔයාලගේ තාත්තලත් ඒ වගේ වේගවත්ම ද.?

No comments:

LATEST MOVIES

Total Pageviews

292504

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.