Breaking News
recent

ගීතාගේ කුණුහරුප (සංස්කරණය නොකළ දර්ශන)

බෙන්තර ඇල්පිටිය සංවර්ධන කමිටු රැස්වීමට සභාපතිවරයාගෙන් ගීතා කුමාරසිංහට මිට පෙර අවුරුදු 3ක් ආරාධනා කලත් මෙවර ආරාධනා නොකිරීම මත ඇය රැස්වීමට පැමිණි හෙයින් සභාවේ විශාල කාලගෝට්ටියක් ඇතිවූ අතර දෙපැත්තෙන් හුවමාරු වූ වචන අතර ගීතාට ගණිකාව ලෙස බැන වැදුණු බව වාර්තා වුනි.

ගීතා කුමාරසිංහ හට ගණිකාව ලෙස ආමන්ත්‍රණය කිරීමත් සමග කෝපයට පත් ගීතා අජිත් ප්‍රසන්න වෙත බැන වැදුනේ පො#නයා කියමිනි. 

එසේ බැන වැදීම බෙන්තර ඇල්පිටිය ජනතාවටම සිදුකල අපහාසයක් බව පවසමින් අජිත් ප්‍රසන්න ඇතුළු මන්ත්‍රීවරුන් මාරාන්තික උපවාසයක් ආරම්භ කලත් එය අතරමගදී නතර විනි. 

ගීතා කුණුහරුපයෙන් බැන වැදීම සම්බන්ධව පසුගියදා රුපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් පැවසුවේ මෙවැන්නකි. 

"දේශපාලඥ්යෝ නිතරම කුණුහරප කියනවා, කෑගහනවා. ඉස්සර මුල් දවස් වල මම බය වුණා. පස්සේ ටික ටික මමත් ඒව ඉගනගත්තා." 

ගීතා පවසන ලද අසැබි වදන සම්බන්ධයෙන් ගීතා හා අජිත් ප්‍රසන්න අදහස් දැක්වුවේ මෙලෙසිනි 

අජිත් 
ගීතා ඔබට පො#නයෙක් කියල කියන්න හේතුව? 
පො#නයෙක් කියන්න ඇත්තේ අදහස් දෙකකින්..පළමුවැනි අදහස තමයි දේශපාලනික වශයෙන් පො#නයෙක් වීම. කොඳුනාරටියක් නැතිකම. 

ඔබ එහෙම කෙනෙක්ද?  
මම මර්වින් සිල්වා එක්ක අරගෙන පෙන්නුවා. ඊළඟට බන්දුල ගුණවර්ධනගේ මොලය පරික්ෂා කරන්න කිව්වා. ඊළඟට ලංකාවේ අකාර්යක්ෂතම ඇමති කුමාර වෙල්ගම කිව්වා.. 

දෙවැනි එක? 
දරුවන් බිහි කරන්න හැකියාවක් නැති එක. 

ගීතා ඔබට එහෙනම් කිව්වේ දෙවෙනි අරමුනෙන්ද ? 
මම ගීතටම ඔය උත්තරේ දෙන්න එපයි. ගීතට දෙන්න විදියක් නැහැ. 

ගීතා 
එදා කමිටුවේ පාවිච්චි කල වචන ආසන සංවිධායකවරියක් පාවිච්චි කරන වචනද ?  
අජිත්ගේ මේක නෑනේ..මොකද්ද අර මාරාන්තික උපවාසේ 

අජිත්ට පො#නය කියන්න ඔයා කොහමද හරියට දැනගන්නේ ? 
------ (දුරකථනය විසන්දි කරයි)

ගීතා හා අජිත් ප්‍රසන්න බැන ගත් සංස්කරණය නොකළ වීඩියෝව පහතින් බලන්න 

 

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.