Breaking News
recent

අලුත්ම ක්‍රමයකට සිසුවෙක්ට ටියුෂන් දුන් ගුරුවරියක්

ළමයව 
යහනට ගත්තේ 
පාඩමට ඇති
උනන්දුව
වැඩි කරවන්න



අප රටේ පමණක් නොව ලෝකය පුරාවෙන් ම ඇතැම් විට අපට අසන්නට දකින්නට ලැබෙන පුවත් එතරම් සතුටුදායක ඒවා නම් නොවේ. අප ගෙනෙන මේ පුවත ද එවැන්නකි. දොළොස් හැවිරිදි පිරිමි දරුවකු අපෙයෝජනය කළායැයි පාසල් ගුරුවරියක අවුරුදු 38 ක සිර දඩුවම් දීමට ඇමරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්ත උසාවිය නියෝග කර ඇත.

පන්තිය හමාර වී නිවසට පැමිණි දරුවාගේ වෙනසක් හා ඔහු ගුරුවරිය සමග ඇති කිට්ටු සබඳතාව ගැන සැක සිතූ ඔහුගේ මව ඔවුන් කතා කරන දෑ හොර රහසේ තැටිගත කළේ ය.  පසුව ඇය පොලිසියට පැමිණිලි කළ ඇය එතිල් වාචිකව පැවසූ දේත් උසාවියට ඉදිරිපත් කළේය. ඇය බුද්ධිමත් තැනැත්තියකි. නමුත් ඇයට ද ගුරුවරිය හා තම පුතු අතර තිබු කායික බැදීම නවතා ගැනීමට නොහැකි වුණි.


තිස්එක් හැවිරිදි 'එතිල් ඇන්ඩර්සන්' නම් වූ 'මැති භාෂා' කලා ගුරුවරියක් වන ඇය වයස අවුරුදු හයක් වූ දරුවකුගේ මවකි. එපමණක් ද නොව ඇය 'වසරේ හොඳම ගුරුවරිය' ලෙස සම්මාන ද ලබා සිටි තැනැත්තියකි. ඇය මේ අයුරින් බාලවයස්කාර සිසුවෙකු අපයෝජනයට ලක්කර ඇත්තේ අමතර පන්ති සඳහා ඔහු ඇගේ නිවසට ගෙන්වා ගනිමිනි.


තමා ඇගේ පෙම්වතා බවත් එම ගුරුවරිය තමාට බෙහෙවින් ආදරේ කරන බව පවසමින්, ගුරුවරිය විසින් කරනු ලැබූ සෑම දෙයක් පිළිබදවම 12 හැවිරිදි දරුවා උසාවියේ දී හෙළිදරව් කළහ.

පසුව අදාළ චෝදනාව පිළිගත් ගුරුවරිය එසේ හැසිරුණේ ඉතා දඩබ්බර හා කරදරකාරී සිසුවකු වන ඔහු පාඩම් වැඩ සදහා පොළඹවා ගැනීමට බවත් හඩා වැළපෙමින් උසාවිය හමුවේ පවසා තිබුණි.

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.