සනීගේ රියල් අත්දැකීම් ....
ඒක පුදුම
සහගත
ලිංගික
ක්‍රියාවක්....
බොලිවුඩ් සිනමාව තුළ ආන්දෝලනයක් ඇති කළා වූ සරාගී නිළියකි "සනී ලියොන්." ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක නිළියක් විදිහට ඉන්න සනී ලියොන්ව නොදන්න කෙනෙක් නැති තරම් ය. ඒ තරමට ප්‍රසිද්ධ වුණ සනී මෙදා සැරේ රසිකයන් වෙත තවත් සමීප වන්නට සිත් ඇදගන්නා සුළු වදනක් පලකර ඇත. ඒ ප්‍රසිද්ධ සමාජ ජාලයක් වන ට්විටර් එකේ ය.
ඒත් ඉතින් දැන් ට්විටර් එකට ගිහින් සනීගේ මේ වදන්පෙළ සෙව්වත් එය හම්බවෙන්නේ නම් නෑ...... මොකද සනී පළ කරපු ඒ වදන් පෙළට ලැබුණු හොඳ හොඳ ප්රතිචාරයන් නිසාම සනී එයාගේ වදන ට්විටර් එකෙන් අයින් කරලා. හැමෝම කල්පනා කරනවා ඇති සනී ඉල්ලන් කාපු මේ වදන මොකක්ද කියලා.
"දුෂණය කියන්නේ වරදක් හෝ අපරාධයක් නෙමෙයි.'ඒක පුදුම සහගත ලිංගික ක්‍රියාවලියක්' (Rape is not a Crime, it is a surprise F)" කියන වදන තමයි සනී මේ විදිහට ට්විටර් වෙබ් අඩවියේ දාලා තිබුණේ. මෙය දුටු සනීගේ රසිකයින්ට සනී ලියොන් ගැන මොනවා හිතෙන්න ඇද්ද? කියලා හිතාගන්න ඔයාලට එච්චරම අමාරු වෙන්නේ නෑනේ. කොහොම වුණත් මේකට එක දිගට විවේචනාත්මක පිළිතුරු ලැබෙද් දි තමයි සනීට තේරිලා තියෙන්නේ වැඬේ වැරදුණු බව. හැබැයි ඉතින් ඒ වෙද්දිත් සනී හොඳටම පරක්කු වැඩියි.
2002 වසරේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ කාමුක චිත්‍රපට වල පෙනී සිටිමින් රංගනය ඇරඹූ සනී ලියෝන් 2012 වසරේ 'Jism 2' චිත්‍රපටයෙන් බොලිවුඩ් සිනමාවට පිවිසියා.
ඉන්පසුව Shootout at Wadala, Jackpot, Ragini MMS 2 චිත්‍රපට සදහාද ඇය පෙනී සිටියා. සනීගේ බොලිවුඩ් ආගමනය ගැන බොහෝ චිත්‍රපට විචාරකයින් දැඩිලෙස විවේචන ඉදිරිපත් කරනවා.
හින්දි සිනමාව තුළින් මෙතෙක් මැවූ සුන්දර සිහින ලෝකය වෙනුවට සනී වැනි නිළියන් එහි රංගනයට පැමිණ සිනමාව ගණිකා ව්‍යාපාරයක් කරන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
-lankaegossipnews-

No comments:
Post a Comment