Breaking News
recent

ඔත්තු බැලීමේ චන්ද්‍රිකා රාජයෙක් පෙන්ටගනය නිපදවයි



අනාගත යුධ අවි තාක්ෂණයට සහයවීම සඳහා මෙතෙත් නිපදවූ විශාලතම චන්ද්‍රිකාවේ අවසන් අදියරට පෙන්ටගනය පැමිණ තිබෙනවා.

එම චන්ද්‍රිකාවේ සවිකර ඇති අඩි 68ක විෂ්කම්භයක් සහිත උපකරණය මඟින් පෘතුවි පෘෂ්ඨයෙන් 40%ක් එක වර ආවරණය වේ.



ඒ අනුව එම ආවරණ ප්‍රදේශයේ ඕනෑම තැනක සජීවී වීඩියෝ HD ආකාරයෙන් එම මොහොතේම පෙන්ටගනය වෙත ලබාගත හැකිය.


Membrane Optical Imager for Real-Time Exploitation හෙවත් MOIRE ලෙස නම් කර ඇති අඩි 68ක විශ්කම්භයක් සහිත එම උපකරණයේ ඇති පටලය කාචයක් මෙන් ක්‍රියාකරන අතර එය මෙතක් අභ්‍යාවකාශ ගත කල දූරේක්ෂ වලට වඩා බලයෙන් හා නිවැරදිතාවයෙන් වැඩිය.

හබල් දූරේක්ෂයේ විෂ්කම්භය අඩි 8ක් වන අතර Defense Advanced Research Projects Agency හෙවත් DARPA ව්‍යාපෘතිය යටතේ නිපදවන මෙහි විශ්කම්භය අඩි 68ක් වීමෙන් එය පැහැදිළිවේ.

මෙම ව්‍යාපෘතිය භාර ලුතිනන් Colonel Larry Gunn පවසන්නේ මෙට මේ වන විට පරීක්ෂණ කටයුතු කර ඇති බවත් දැන් අවසාන අදියරේ කටයුතු කරනා බවත්ය.

2018 වර්ෂයේ මෙය අභ්‍යාවකාශයේ රැඳවීමට නියමිතය.




-33000.lk-


No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.