Sunday, March 30 2025
Breaking News
recent

ලොව මිල අධිකම උදුනෙන් පිළිස්සූ කළුකුමා


ලැම්බෝගිනි මෝටර් රථයක් භාවිතයෙන් කළුකුමෙකු පුළුස්සා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ අන්තර්ජාලයට එක් වුනා.

මෙවර නත්තල වෙනුවෙන් ලොව මිල අධිකම උදුන භාවිතයෙන් පිළුස්සන ලද කලුකුමා ලෙස එය බොහෝ මාධ්‍ය හඳුන්වා දී තිබේ.

ටයිටේනියම් වලින් සකසා ඇති 700bhp Lamborghini Aventador මෝටර් රථයේ ඇති සයිලන්සරයෙන් ඉන්ධන දහනයත් සමඟ අධික තාපය මෙන්ම ගින්දරද පිටවන අතර එම ගින්දර මේ සඳහා යොදාගන තිබේ. එම වීඩියෝව පහතින්.






-33000.lk-


No comments:

LATEST MOVIES

Total Pageviews

292504

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.