Breaking News
recent

Coming Soon - නදීෂාගේ ‘පොලිටික්ස්’

 
 
 
 
 
 
 
දකුණු පළාත් සභාව විසුරුවාහැරිම අතළඟ තිබියදී සන්ධානයේ අය සමග ගහගන්නා ගීතා කුමාරසිංහටත් ,ගීතා සමග ගහගන්නා අනර්කලිටත් මෙවර මැතිවරණයේදී පාඩමක් ඉගැන්වීමට ඉදිරිපත් වී සිටින්නේ ජනප්‍රිය නිලි නදීෂා හේමමාලිය.


ඇය අද (19 ) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තාය.ඒ පක්ෂයේ ,මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ අතිනි.

ගීතා කුමාරසිංහ ඇල්පිටිය සංවිධායක ධුරයෙන් පලවා හරින ලෙස දකුණු පළාත්  සභා මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු සන්ධානයේ පිරිසක් පසුගියදා උපවාසයක් ද කළහ.ගීතා පළමුව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි සමග ඇති කරගත් වචන හුවමාරුව පසුව මත ගැටුමක් බවට පත් කරගත් අතර මෙවර ඇය හැප්පුනේ නියෝජ්‍ය ඇමති ගුණරත්න වීරකෝන් සහ මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු පිරිස සමගය.

ගීතාට  සහ අනර්කලී ට එරෙහිව  නදීෂා ගේ පොලිටික්ස් ළඟදීම බලා ගත හැකිවනු ඇත.









-gossiplanka9.com-

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.