Breaking News
recent

සිසුවා යහැමගට ගැනීමට ලිංගික SMS 230 ක් යැවු 31 හැවිරිදි ගුරුවරිය (වීඩියෝ)..(31 Years Old Teacher Abuse Her 12 Year Old Student By Sending 230 SMS [Video] )

සිසුවා යහැමගට ගැනීමට
ලිංගික SMS 230 ක් යැවු 31 හැවිරිදි ගුරුවරිය (වීඩියෝ)
- ලිංගික ක්‍රියා වලත් යෙදිලලු 



 

12 හැවිරිදි පිරිමි දරුවකු අපෙයෝජනය කළායැයි පාසල් ගුරුවරියක අවුරුදු 38 ක සිර දඩුවම් දීමට ඇමරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්ත උසාවිය නියෝග කළේය.

එතිල් ඇන්ඩර්සන් (31)නැමැති භාෂා කලා ගුරුවරියක් වන ඇය 6 හැවිරිදි දරුවකුගේ මවකි. එපමණක් නොව ඇය ‘වසරේ හොඳම ගුරුවරිය’ ලෙස සම්මානද ලබා සිටියාය.

ඇය මෙලෙස සිදු කර ඇත්තේ අමතර පන්ති සඳහා දරුවා තම නිවසට ගෙන්වා ගනිමිනි. දරුවාගේ වෙනසක් හා ඔහු ගුරුවරිය සමග ඇති කිට්ටු සබඳතාව ගැන සැක සිතූ ඔහුගේ මව ඔවුන් කතා කරන දෑ හොර රහසේ තැටිගත කළේය. පසුව ඇය පොලිසියට පැමිණිලි කළ ඇය එතිල් වාචිකව පැවසූ දේත් උසාවියට ඉදිරිපත් කළේය.

තමා ඇගේ පෙම්වතා බවත් ආදරේ කරන බවත් ගුරුවරිය පවසා ඇය කළ දේවල් 12 හැවිරිදි දරුවා උසාවියේදී පැවසීය.

චෝදනාව පිළිගත් ඇය එසේ හැසිරුණේ ඉතා දඩබ්බර හා කරදරකාරී සිසුවකු වන ඔහු පාඩම සදහා පොළඹවා ගැනීමට බවත් අඩමින් පැවසූහ.





-gossiplankaz.com-

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.